Wednesday, June 17, 2026
Homeදේශීයඑජාප නව නිලධාරී මඩුල්ල වැඩ අරඹයි

එජාප නව නිලධාරී මඩුල්ල වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අතින් අද (21) පෙරවරුවේ සිය නව වැඩපිළිවෙළට අදාළ කටයුතු සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.

ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් පැවති උත්සවයකින් අනතුරුව මෙම කටයුතු ආරම්භ කෙරිණි.

රට තුළ පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් සුළු පිරිසකට පමණක් ආරම්භක උත්සවයේ කටයුතු සීමා කිරීමට සිදු වුණ නමුත්, ඒ සඳහා සහභාගි වීමට නොහැකි වූ ආදරණීය පාක්ෂිකයන් ඇතුළු සියලු දෙනාද ගෞරවාදරයෙන් යුතුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිහිපත් කරන බව එම පක්ෂයේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි.

READ:   ලංකාවට එද්දි පාලමේ හැප්පුන නැවේ විෂ ද්‍රව්‍ය ටොන් 764 ක් - නැවේ ගිනි ගෙඩිය පාර්ලිමේන්තුවේ පත්තුවෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්