ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාවේ ඉල්ලීම මත සීසීටීවී කැමරා ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ධීවර වරාය භූමිවල සවි කිරීමට රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව වාලච්චේන ධීවර වරායේ සීසීටීවී කැමරා සවි කර ඇති අතර පුරාණවැල්ල ධීවර වරායේද එම කටයුතු සිදු කරමින් පවතී.
මෙහි පළමු අදියර යටතේ වාලච්චේන, පුරාණවැල්ල, මිරිස්ස, ගාල්ල සහ කොඩ්බේ යන ධීවර වරයන් 5 සදහා මෙම කටයුතු සිදු කරන බවත් අනෙකුත් සියලුම ධීවර වරායන් සඳහාද සීසීටීවී සවි කිරීමට රාජ්‍ය ඇමතිවරයා උපදෙස් දී ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.
ධීවර වරායවලටත් සීසීටීවී
නවතම වීඩියෝ
-
සම්බුද්ධ ශාසන විනාශ කරන්න මේ වනවිට ඇමති කෙටුම්පත් හදනවා.සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්.
-
බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා තබපු මුල් ගලක්.ඇමති සමන්ත යතිවර මාපිය නිවහන වැඩසටහන අරඹා කිව්ව කථාව.
-
🔴මාලිමා ආණ්ඩුවේ ලස්සනමවැඩසටහනක් මේක.අපි ඉතාම ඉහළින් අගය කරනවා.හිමිනම කිව්ව සතුටින් කිව්ව කථාව.
-
මේ මුට්ටිය දාලා බලන්නේ??ජනපති දියජනනි විවෘත කරන කොට තීපන්ගේ පිළිරුවක් විවෘත කිරීම ගැන මදුර කට අරී.


