Friday, September 11, 2026
Homeදේශීයගෝඨාභය සැඟවී නෑ

ගෝඨාභය සැඟවී නෑ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව තුළ සැඟවී නොමැති බවත් නිල වීසා බලපත්‍රයක් සහිතව සිංගප්පූරුවේ රැදී සිටින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. එතුමා මේ බව අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.

READ:   අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්