Thursday, July 23, 2026
Homeදේශීයඉන්දියාවෙන් මෙරටට තවත් ආධාර

ඉන්දියාවෙන් මෙරටට තවත් ආධාර

ඉන්දියාවෙන් රුපියල් බිලියන 3.4 කට වැඩි වටිනාකමින් යුත් මානූෂිය ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපතිවරයා හරහා මෙරටට භාර දී තිබෙනවා. සහල් මෙට්‍රික් ටොන් – 40,000 කිරිපිටි මෙට්‍රික් ටොන් – 500 ඖෂධ මෙට්‍රක් ටොන් – 100 වන විශාල මානුෂීය ආධාර තොගයක් ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර සිටි බව මෙරට ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

READ:   දෙසැම්බර් වන විටවත් මහමැතිවරණයක් පැවැත්විය යුතුයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්