Friday, September 11, 2026
Homeදේශීයප්‍රශ්නවලට අදාල අමාත්‍යවරයා පිලිතුරු දිය යුතුයි

ප්‍රශ්නවලට අදාල අමාත්‍යවරයා පිලිතුරු දිය යුතුයි

විපක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ දී අසනු ලබන ප්‍රශ්නවලට අදාල විෂයභාර අමාත්‍යවරයා පිලිතුරු දිම හා එදිනට පැමිණීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සඳහන් කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා. ඒ අනුව යම් ප්‍රශ්නකිරීමකදී සභා නායක වරයා පමණක් පිළිතුරු ඉදිරිපත් නොකරන අතර ඍජුවම විෂයට අදාල අමාත්‍යවරයාට ගැටළුව ඉදිරිපත් කළ හැකියි.

READ:   යූරියා කිලෝ 50ක මල්ලක් රැපියල් 10,000ක මිලට ගොවීන්ට ලබාදීමට යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්