Monday, September 14, 2026
Homeක්‍රීඩාලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස්හි ප්‍රධාන තනතුරක්

ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස්හි ප්‍රධාන තනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග 2024 LPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් විසින් පුහුණුකරු ෂේන් බොන්ඩ් වෙනුවට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   ලසිත් මාලිංගගේ උපන්දිනේ හොඳම ටික
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්