නියගයට හසුව ඇති ප්‍රදේශවල ඉතිරිව ඇති කුඩා ජල පහරවලට වස මුසු කර වන සතුන් දඩයම් කරන ජාවාරම් සිදුවන බව මහජන…
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන US MASTER T10 තරගාවලියේ සමාරම්භය ඊයේ (18) සිදුවුණා. මෙම තරගාවලිය සඳහා සුපිරි විදෙස්…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවන තරගය බී - ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා. තරගය…
පසුගිය කාලය තුළ 2000කට අධික හෙදහෙදියන් පිරිසක් රට හැර ගොස් ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඉදිරියේදී එම පිරිස…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටිනවා. ඒ පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ ජනතාව දැඩීව පීඩවට පත්ව ඇති බවත්…
නීත්‍යානුකූල ඇත්දළ වෙළඳාම අවසන් කළ යුතු බව ජාතීන් 100කට වැඩි ප්‍රමාණයක් පවසති. file සාමාජික රටවල් දේශීය ඇත්දළ අලෙවිය නියාමනය කරනවා…
මොරගහහේන, තලගල ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි කාන්තාවන් ඇතුළු සිව්දෙනෙකු එම නිවසේ සිටි කට්ටඩියෙකු නැමති පුද්ගලයෙකුට පහර දී තිබෙනවා.…
මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහිදී නව ආර්ථික ප්‍රවනතා මෙන්ම දේශගුණික විපර්යාස…
හම්බන්තොට - නව පොල්පිටිය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ කටයුතු සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනයක් කර තිබෙනවා. කිලෝ වෝට් 220ක අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගිය දා (17) කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. file එහිදී…
ලබන 22වනදා සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය දැනුම්දෙනවා. 25 වනදා දිනය හැර අනිකුත් දිනවල පෙරවරු…