file
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටිනවා.
ඒ පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ ජනතාව දැඩීව පීඩවට පත්ව ඇති බවත් ඉන් ජනතාව මුදවා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව සතුව නොමැති බවත් පවසමින්.
මේ වනවිට පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය සිදුකරන ප්‍රායෝගික වැඩපිළිවෙළකට විපක්ෂයේ සහය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…