file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවන තරගය බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා.
තරගය අද රාත්‍රී 7.30ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ට සුදුසුකම් ලබා ගන්නවා.
දැනටමත් දඹුල්ල ඕරා කණ්ඩායම අවසන් මහා තරගය ට සුදුසුකම් ලබා සිටිනවා.
ඒ අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම දඹුල්ල ඕරා කණ්ඩායම සමඟ හෙට (20) අවසන් මහා තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…