එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) දින පැවැත්වීමට නියමිතය.
රටවල් කිහිපයක් මූලිකත්වය ගනිමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අදාළ ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්වීමට නියමිතව තිබුණද කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ සිදු වූ යම් ගැටලු හේතුවෙන් ඡන්ද විමසීම අද දිනයට කල්දමා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලංකාව ගැන ජිනීවා ඡන්ද විමසීම අද
නවතම වීඩියෝ
-
නාවික හමුදාවේ සුනඛ අංශයේ සුපිරි වැඩකාරයෝ සෙට්එක ප්රථම සුනඛ හැසිරවීමේ පාඨමාලාව අවසන දාපු වැඩකිඩ.
-
සීයලාට හැරෙන්න මේක හදන්න බෑ.එ.ජා.ප කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂ ප්රබලයින් කිව්ව කථාව.
-
🚨සජබෙත් එක්ක එකතුවුනාට දිනන්න බැහැ.රනිල් යු.එන්.පී. ප්රබලයන් ඉදිරිපිට කිව්ව කථාව මෙන්න.
-
🔴ක්රීඩකයින්ට පරාජය ගැන ඉගෙන ගන්න හොදම තැන NPPයයි.ඇමති බිමල් කියපු සුපිරි කථාව.


