ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළිත් වතාවක් එළඹෙන අප්‍රේල් 06 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පසුගිය පෙබරවාරි 11 වැනිදා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී එම රැස්වීම අතරමගදී අත්හිටුවීමෙන් අනතුරුව කෝප් කමිටුව වෙත යළි පැමිණීමට මසක කාලයක් ලබා දෙන බවට එම කමිටුවේ සභාපති චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව ඔවුන් එළ්ඹෙන හයවෙනිදා යළි කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් යළි කෝප් කමිටුවට
නවතම වීඩියෝ
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.
-
ඉන්දියාවේ ආරක්ෂක ඇමති සමග ගහන ගිවිසුම් මොනවාද??ගෙඩිය පිටින් දෙන්නද යන්නේ??සීලරතන හිමි කිව්ව කථාව.
-
අයිස් කන්ටේනරය ඇල්ලු පොලිස් ලොක්කන්ට එරෙහි පරීක්ෂණයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.
-
🔴නාමල් රිමාන්ඩ් කිරීම ගැන මහනාහිමිවරුන්ට කියන්න ගිය සාගර ඇතුලු පිරිසට ලැබුනු ප්‍රතිචාරය??


