ජනාධිපතිවරයා පසුගියදා මාධ්‍ය නිදහස හා ඒ සම්බන්ධයෙන් කළ මැදිහත්වීම පිළිබඳව කළ ප්‍රකාශයක් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) දැඩිව ඒ පිළිබඳව විවේචනය කළේය.
මාධ්‍ය නිදහස යනු ජනාධිපතිවරයා ලබා දුන් ලයිසන් පත්‍රයක් නොවන බවත් එය ජනතාවගේ අයිතියක් වන බවත් අවධාරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
මාධ්‍ය නිදහස ජනපතිගේ ලයිසමක් නෙවෙයි ; ජවිපෙ නායකයා රතු එළි දල්වයි
නවතම වීඩියෝ
-
ආයෙත් පාම්පිටි මාෆියාව...පිටි සමාගම් ආණ්ඩුවට මෙල්ල කරන්න බැරිද? THE Life Traveler – INVESTIGATIVE
-
ඥානසාර හිමියන්ගේ සිවුරට මුවා වෙලා විපක්ෂය බලය ගන්න උත්සාහ කරනවා. නිරුක්ෂ සැරට කියයි.
-
ඥානසාරගේ සිවුර ගැන ජනපති ගත් තීරණය හොදයි පාඨලි කටඅරී.ජනාධිපති ඉන්නෙත් සැකපිට.භික්ෂු විනය කථාකරන්න බෑ
-
එක්නැලිගොඩ නඩුවේ ප්රධාන සාක්ෂිකරුවෙකු වන සාක්ෂි අංක 53 සාක්ෂි විමසයි.නඩුව යලි ඔක්තෝම්බර් 29 කල්යයි


