Monday, September 14, 2026
Homeදේශීයවන්නිලඇත්තන් අත්අඩංගුවට ගන්න කීම ගැන පැහැදිලිකිරීමක්!

වන්නිලඇත්තන් අත්අඩංගුවට ගන්න කීම ගැන පැහැදිලිකිරීමක්!

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඊයේ (22) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පැහැදිලිකිරීමක් කළේය.
තමන් අත් අඩංගුවට ගැනීමට පෙර තමන් කරන ප්‍රකාශ ගැන වනාන්ත්‍ර කලාපයට ගොස් බලන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එහිදී පැවසූ ආදිවාසී නායකයාගේ සම්පූර්ණ කතාව ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.

Link : පරිසර විනාශය ගැන කතා කරන මාව අත්අඩංගුවට ගන්න කියලා කට්ටියක් කියනවා -ආදිවාසී නායක- – YouTube

READ:   BREAKING NEWS: වැඩි කළ විදුලි ගාස්තු මෙන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්