Tuesday, September 15, 2026
Homeදේශීයජනතාව පෙළන නීති රැක පළක් නෑ!

ජනතාව පෙළන නීති රැක පළක් නෑ!

ජනතාව තළා පෙළා නීතිය රැකීමෙන් පළක් නොවන අතර නිලධාරීන්ට මාර්ගෝපදේශන සඳහා පමණක් නීති සම්පාදනය කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) අවධාරණය කළේය.
නීති ක්‍රියාත්මක කිරීමේදී වැඩ කළ යුත්තේ ජනතාව වෙනුවෙන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ලංකාවේ ගංගා සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් රුහුණු කතරගම මැණික් නදිය අසල පැවති උත්සවයට සහභාගි වෙමිනි.

READ:   ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වන තැනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්