පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට නම් කර ඇති අය අප්‍රේල් 21 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වන්නේ නම් රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති.
යුක්තිය ඉටු වන තුරු තමන් වහන්සේ ජනතාව සමඟ පෙරමුණේ ගමන් කරන බවත් කිසිදු වරදක් නොකරමින් පාස්කු ඉරුදින දේව මෙහෙයන්හිදී බෝම්බ ප්‍රහාරයන්ට ලක් වීමෙන් මිය ගිය බැතිමතුන්ට යුක්තිය ඉටු වනු දැකීම අවශ්‍ය බවත් කාදිනල් හිමිපාණෝ අවධාරණය කරන අතර අප්‍රේල් 21 වැනිදාට පෙර සාධාරණයක් කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් විරෝධතාව පවත්වාගෙන යෑමට සිදු වන බව උන්වහන්සේ පැවසූහ.
විරෝධතා රැල්ලක් ගැන කාදිනල් හිමියෝ අනතුරු අඟවති
නවතම වීඩියෝ
-
🚨සංචාරක ආදායමත් ලීක්වෙලා??-රවීගේ සැර ප්‍රශ්න 9ට ඇමති විජිත දුන්නඋත්තරේ.උත්තරේ මැදත් රවී ප්රශ්නෙඅදී.
-
🚨BREAKING - තලවතුගොඩ හෝටලයක ගින්නක් !! පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනෙක් රෝහලට
-
මේ තමයි තථාගතථයන් වහන්සේගේ ධාතු තැන්පත් කළ සැබෑම සදගිරි සෑය
-
සලේ, සත්‍යග්‍රහයට මේ දැන් විමල් එයි !! යකෝ ගෞරවේ... විමල් දැක්කා විතරයි ඔක්කොම සීරුවෙන්


