Thursday, June 4, 2026
Homeදේශීයඅරගලයේ ක්‍රියාකාරී පියත් නිකේෂලට මැර ප්‍රහාරයක්!

අරගලයේ ක්‍රියාකාරී පියත් නිකේෂලට මැර ප්‍රහාරයක්!

පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති තවත් පුද්ගලයින් දස දෙනෙකු පමණ සමග පැමිණ තමන්ට පහරදුන් බව පියත් නිකේෂල පවසා සිටියා.

ඔහු වාහනයක් තුළ සිටියදී පැමිණි පිරිසක් ඔහුට පහර දී වාහනයට ද අලාභ හානි සිදුකර ඇත.

මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

පියත් නිකේෂල ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වනවා.

පහරදෙන ආකරය දැක්වෙන විඩියෝවෙහි සබැදිය පහතින්,

https://fb.watch/krjgQxGca1/

file
file
file
file
READ:   මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයක් දක්වා ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්