හෙනරාජ තෛලය හිඳවීම වැනි නරයෙක් අත නොගසා කළ යුතු වැඩ ඉතිහාසයේ සඳහන්ව ඇති අතර ඒ අනුව යකුන්ගෙන් ගත යුතු වැඩ සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බව රිටිගල පරපුරට අයත් දේවින්ද ගුරුන්නාන්සේ ‘ලයිෆ් ට්‍රැවලර්’ සමග කළ හමුවකදී පැවසීය.
දීර්ඝ ලෙස දේවින්ද ගුරුන්නාන්සේ මේ සම්බන්ධයෙන් කළ විස්තරය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
Link : යකුන්ට කියා පිටි කොටවන රිටිගල පරපුරේ සුල මුල /දේවින්ද ගුරුන්නාන්සේ – YouTube


