file
නීත්‍යානුකූල ඇත්දළ වෙළඳාම අවසන් කළ යුතු බව ජාතීන් 100කට වැඩි ප්‍රමාණයක් පවසති.
සාමාජික රටවල් දේශීය ඇත්දළ අලෙවිය නියාමනය කරනවා වෙනුවට අවසන් කිරීමට එකඟ විය. අත්අඩංගුවට ගත් ඇත්දළ තොග විනාශ කිරීම ශක්‍ය විකල්පයක් බව CITES ප්‍රථම වරට නිවේදනය කළ අතර එය රටවල් 22 ක් දැනටමත් ගෙන ඇති පියවරකි.
ගාඩියන් පුවත්පතට අනුව 2007 සිට 2014 දක්වා කාලය තුළ සැවානා අලි ඇතුන් පමණක් 140,000 කට වැඩි ප්‍රමාණයක් ඇත්දළ සඳහා දඩයම් කර ඇත. සාමාන්‍යයෙන් සෑම විනාඩි 15කට වරක් එක් අලියෙක් මිය යයි.
ඇත් දළවලින් සාදන ලද පෞරාණික ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය දේශීය වශයෙන් මිලදී ගැනීමට සහ විකිණීමට ඇතැම් රටවල් අවසර දී ඇතත්, ජාත්‍යන්තරව ඇත් දළ වෙළඳාම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
සටහන අයිතිය:රනිල් මුදුන්කොටුව
Ranil Mudunkotuwa page
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…