දේශීය

TM දිල්ශාන් උපුල් තරංග පිටියට

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන US MASTER T10 තරගාවලියේ සමාරම්භය ඊයේ (18) සිදුවුණා.

මෙම තරගාවලිය සඳහා සුපිරි විදෙස් ක්‍රීඩකයින් රැසක් එක්ව සිටිනවා.

ඒ අතර ක්‍රිස්ට් ගේල්, රොස් ටේලර්, සුරේස් රයිනා, සයිඩ් අෆ්රිඩි ඇතුළු දැවැන්තයින් රැසක් ද වෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයින් වන ටී.එම්.දිල්ශාන්, තිසර පෙරේරා, උපුල් තරංග, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද් ඇතුළු ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කරනවා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් එක් වෙන අතර ඊයේ (18) සිට ලබන 27 දක්වා තරගාවලිය ක්‍රියාත්මක යි.

තරගාවලියේ තෙවන තරගය වන New York Warriors සහ Morrisville Unity අතර පැවති තරගයේ දී ටී.එම් දිල්ශාන් Warriors වෙනුවෙන් පන්දු 11 කදී ලකුණු 21 ක් ලබාගත්තා.

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

21 hours ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

21 hours ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

3 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

3 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

3 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

5 days ago