file
මොරගහහේන, තලගල ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි කාන්තාවන් ඇතුළු සිව්දෙනෙකු එම නිවසේ සිටි කට්ටඩියෙකු නැමති පුද්ගලයෙකුට පහර දී තිබෙනවා.
ඊයේ (18) සිදුකර ඇති මෙම පහරදීමෙන් අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අසල නිවසක දියුණුව පතා කළ යාතිකාවක් අතරතුර නිවසේ කාන්තාවකට අයුතු යෝජනාවක් කර ඇති බවට චෝදනා කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව ඊට අකමැතිවීමෙන් අනතුරුව කට්ටඩියා එම නිවසට තව තවත් කරදර එන පරිදි හදි හූනියම් කර ඇති බව පවසමින් කට්ටඩි පුද්ගලයා සිටි නිවසට එම පිරිස පැමිණීමෙන් මෙම ආරවුල ඇතිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමඟ පැමිණි ඥාති කාන්තාව ඇතුළු පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…