එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානියට ඩොලර් ලක්ෂ 890ක සහ රුපියල් මිලියන 16ක අතුරු වන්දියක් ලබා ගැනීමට රජය එකඟතාවය පළ…
දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වරදකරු කර ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම කිරීම, එරට අධිකරණය විසින්…
අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ද අමාත්‍ය නිල නිවසේ රැදී සිටි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට එම නිවසින් ඉවත්වෙන ලෙස…
file කාන්තාවකගේ මොළය තුළ සජීවි පනුවෙක් සිටි පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. මෙලෙස හමුව ඇති පනුවා සෙන්ටි මීටර් 08ක (අඟල් 03ක)…
ඉදිරි මාස තුන සඳහා ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1 ක් මෙරටට ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කැබිනට්…
2023 සහ 2024 යන වසරවලට අඛන්ඩ එල්පී ගෑස් සැපයුමක් ලබාගැනීම වෙනුවෙන් නැවත ඇණවුමක් වශයෙන් 50%ක සැපයුමක් වාර්තමාන සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස්…
නව ත්‍රස්ත විරෝධී පනත් කොටුම්පත හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් නැවත සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. දැනට බලාත්මත…
පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී…
රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් ඊයේ (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…
ජනතා විමුක්ති පෙරමුණ සමඟ තමන් මුදල් ආයෝජනයක් කර ඇති බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන්මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මාධ්‍යට අදහස්…
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතයි. මෙවර ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට හමිව…