දේශීය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට හමිව තිබෙනවා.

තරගාවලියේ “A” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානය තරඟවදින අතර ‘B” කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය තරඟ වැදීමට නියමිතයි.

පළමු තරගය හෙට පාකිස්තානය සහ නේපාලය අතර පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරගයක් ලෙස එම තරගය පාකිස්තානයේ මුල්තාන්හි පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමගින් අනිද්දා පැවැත්වෙනවා.

ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී.

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

2 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

2 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

4 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

4 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

4 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

6 days ago