file
අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ද අමාත්‍ය නිල නිවසේ රැදී සිටි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට එම නිවසින් ඉවත්වෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගොනුකළ නඩුවක් සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටලු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පාලන සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා කටයුතු කළා.
පසුව ඔහු ඇතුළු අමාත්‍යවරුන් රැසක් අමාත්‍ය තනතුරුවලින් ඉවත්වුණා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…