Thursday, September 10, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් හානියට අතුරු වන්දියක් ගන්න එකඟතාවය

එක්ස්ප්‍රස් පර්ල් හානියට අතුරු වන්දියක් ගන්න එකඟතාවය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානියට ඩොලර් ලක්ෂ 890ක සහ රුපියල් මිලියන 16ක අතුරු වන්දියක් ලබා ගැනීමට රජය එකඟතාවය පළ කර තිබෙනවා.

සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මෙම වන්දිය ලබා ගැනීමට නියමිතයි.

ඒ සඳහා අදාළ නෞකාවේ රක්ෂණ සමාගම දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්