Friday, April 10, 2026
Homeදේශීය‌කාර්යාල දුම්රියන් අවලංගුයි කොටුව දුම්රිය පොළේ උණුසුම් තත්වයක්

‌කාර්යාල දුම්රියන් අවලංගුයි කොටුව දුම්රිය පොළේ උණුසුම් තත්වයක්

මේ වන විට කොළඹ කොටුව ඇතුලු දුම්රිය ස්ථාන ගනනාවක කාර්යාල දුම්රියෙන් යෑමට විශාල ජනතාවක් රැදී සිටින බවයි වාර්තා වන්නේ.

කාර්යාල දුම්රියන් නොමැති හේතුවෙන් කොටුව දුම්රිය ස්ථාන අද සවස් කාලයේ සිට උණුසුම් තත්වයක් හට ගත්තා.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලීසිය සහ හමුදාවද යොදවා තිබුණා.

කොටුවේ දුම්රිය පොලේ උණුසුම් තත්වයක්
ආරක්ශාවට හමුදාවත් පොලීසියත් කැදවයි
දුම්රියන් නැතිව ජනතාව නොසන්සුන්

දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන ඉංජිනේරු ධවනාගාරයට ඇතුළු සිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු අතර ඇති වු ගැටුමක් මේ දුම්රිය අවලංගුවට හේතුවී තිබෙනවා. පොලීසිය පැවසුවේ ගැටුමේදී දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට මේ වන විට ඇතුලත් කර ඇති බවයි.

READ:   ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්