Monday, September 14, 2026
Homeදේශීයහිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වරදකරු කර ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම කිරීම, එරට අධිකරණය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

READ:   වංචා දූෂණ කරන දේශපාලකයන්ට වඩා ඉහළට ගිය මාෆියාවක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්