file
නව ත්රස්ත විරෝධී පනත් කොටුම්පත හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් නැවත සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
දැනට බලාත්මත ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන ඇතළත් පනත වෙනුවට ගෙන එන නව ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත් සඳහා 2023.02.27 අමාත්ය මණ්ඩලයේ දී අනුමැතිය හිමි වුණා.
එම කැබිනට් නිවේදනය පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…