file
2023 සහ 2024 යන වසරවලට අඛන්ඩ එල්පී ගෑස් සැපයුමක් ලබාගැනීම වෙනුවෙන් නැවත ඇණවුමක් වශයෙන් 50%ක සැපයුමක් වාර්තමාන සැපයුම්කරු වන ලිට්රෝ ගෑස් සමාගමෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ලිට්රෝ ගෑස් සමඟ මේ වනවිට ක්රියාත්මක කොන්ත්රාත්තුව ලබන දෙසැම්බර් 31 අවසන් වීමට නියමිතයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…