file
රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් ඊයේ (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුව තිබෙනවා.
ඒ අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි.
දිවයිනට පැමිණි ජ්‍යෙෂ්ඨ විදේශ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස රාජ්‍ය අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගෙන ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වු බව සඳහන් වෙනවා.
මෙම පිරිස නියෝජනය කරමින් බ්‍රිගේඩියර් රාජත් කුමාර් සහ කර්නල් උෂාකොව් ආර් ලියොනිඩොවිච් ද මෙම හමුවට එක් වී තිබෙනවා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ද මෙම අවස්ථාවට එක් වූ බව වාර්තා වෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU