Thursday, August 13, 2026
Homeදේශීයඋත්තරපත්‍ර බලන ගුරුවරුන්ට දෛනික දිමනාවක්

උත්තරපත්‍ර බලන ගුරුවරුන්ට දෛනික දිමනාවක්

උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට දෛනික දීමනාව වශෙයන් රු.2,000 ක සංහෘත දීමනාවක් ගෙවීමට තීරණය කළ බව රජය නිවේදනය කරනවා.

එමෙන්ම උත්තරපත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයට අඩුම දුරක් ඇති ස්ථානයේ සිට කිලෝමීටර 80කට වැඩි දුරක් ගමන් කරන නේවාසික පහසුකම් නැති පරීක්ෂකවරුන් හට රු. 2,900ක සංහෘත දීමනාවක් දෛනිකව ගෙවීමට තීරණය කර ඇති බවත් රජය වැඩිදුරටත් නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්,

READ:   ජංගම දුරකථන මිල පහළ දැමීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්