file
කාන්තාවකගේ මොළය තුළ සජීවි පනුවෙක් සිටි පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.
මෙලෙස හමුව ඇති පනුවා සෙන්ටි මීටර් 08ක (අඟල් 03ක) දිගින් යුතු වූ බවයි වාර්තා වන්නේ.
64 හැවිරිදි කාන්තාවගේ මොලය තුළ සිටි පනුවා ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය සහ කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් විසින් සොයා ගෙන තිබෙනවා.
සැත්කමකින් පසු පන පිටින් දඟලමින් සිටි පනුවා දැක ඇති අතර පණුවාගේ කීටයන් කාන්තාවගේ පෙණහළු හා අක්මාවට ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
මිනිස් මොළයක් තුළ පරපෝෂිත පනුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…