Monday, August 3, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලකට ඇප

ධනුෂ්ක ගුණතිලකට ඇප

අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඩොලර් 150,000 ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

29 හැවරිදි තරුණියක විසින් සිදු කළ චෝදනාවකට අනුව පසුගිය 06 වන දා ඕස්ට්‍රේලියාවේදී ධනුෂ්ක ගුණතිලක එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

READ:   ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්