Monday, September 28, 2026
Homeදේශීයලැප්ටොප් පරිගණකය පුපුරා යෑමෙන් පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට

ලැප්ටොප් පරිගණකය පුපුරා යෑමෙන් පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට

ලැප්ටොප් පරිගණකයක් පුපුරා යෑමෙන් පාසැල් දරුවෙකු මිය ගිය පුවතක් ඊයේ (16) බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පරිගණකය විදුලියට සම්බන්ධ කර ක්‍රියාකරමින් සිටි අවස්ථාවේ පරිගණකය පුපුරා යෑමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගාමිණී විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු වන අතර අනතුරින් සිසුවා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙනවා.

READ:   නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්