Saturday, September 12, 2026
Homeදේශීය12 හැවිරිදි හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි..

12 හැවිරිදි හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි..

නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවනක වැඩවාසය කළ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත්ව ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (21) මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ හිමි නමකි.

හිමි නම නොමැති නිසා සොයා බැලීමේදී ළිඳට වැටී ඇති බවට දැකීමෙන් පසු ගොඩට ගෙන ඇති අතර ඒ වන විටත් හිමි නම අපවත්ව සිටි බව වාර්තා වෙනවා.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   විශිෂ්ටයන්ගේ අවසන් මහ සටන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද රායිපූර්හීදී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්