Saturday, July 25, 2026
Homeදේශීයතංගල්ල ධීවර ජලජ සම්පත් කාර්යාලයක ගින්නක්

තංගල්ල ධීවර ජලජ සම්පත් කාර්යාලයක ගින්නක්

අද (22) අලුයම තංගල්ල, මුහුදු මාවතේ පිහිටි ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයේ උඩුමහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

තංගල්ල පොලිසිය සහ තංගල්ල ගිණි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් එහි තිබූ දේපළ රැසක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

READ:   BREAKING: ලෝක ප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්