ලංගම යළි ගමන් අරභයි
ලංගම සේවකයින් විසින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ලංගම වෘත්තීය සමිතින් ප්‍රකාශ කරනවා. බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය නැවත සිදුවන බවත් ලංගම ප්‍රකාශ කර සිටියා.
ලංගම යළි ගමන් අරභයි
නවතම වීඩියෝ
-
"මේ යුද්දෙ අස්සෙ අපි ආර්ථිකෙ කළමනාකරණය කරද්දි..මේ ගොල්ලො සුද්දයක් දලා මේ රට කඩාගෙන වැට්ටුවා"-සමන්මලී
-
ලොකු කනස්සල්ලක්?දයාසිරි මතුකළ වරප්‍රසාද ප්‍රශ්ණයේදී මයික් ඔෆ් කිරීම ගැන කාවින්දගෙන් සැර ප්‍රහාරයක්.
-
මේ 17 ජනපතිගේ සුරතින් සිදු වෙන විශේෂ දේ මන්ත්‍රීවරය කියයි.
-
🚨අනුරාධපුරේ රැස්වීම ගැන නාමල් අවසන් තීරණය කියයි.මම කියන්න ගියොත් මොනවා කටින් පනීද දන්නෑ.



