Friday, September 11, 2026
Homeදේශීයපෙහොර දෙන බව පවසා කෝටි ගණනින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

පෙහොර දෙන බව පවසා කෝටි ගණනින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් 16,000,000 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 65ක් වූ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ආනයනය කර දෙන බව පැවසු පොහොර ආනයනය කර නොදී අගරු චෙක් පත් ලබා දී ඔහු මෙම වංචාව සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ඉදිරි ජනාධිපතිවරණයේ දී සජබෙන් වෙනම අපේක්ෂකයෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්