file
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානියට ඩොලර් ලක්ෂ 890ක සහ රුපියල් මිලියන 16ක අතුරු වන්දියක් ලබා ගැනීමට රජය එකඟතාවය පළ කර තිබෙනවා.
සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මෙම වන්දිය ලබා ගැනීමට නියමිතයි.
ඒ සඳහා අදාළ නෞකාවේ රක්ෂණ සමාගම දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා.
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…