අස්වැසුමට අදාළ තවත් මුදල් ප්‍රමාණයක් මේ සතියේ සිකුරාදා සිට බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසා තිබෙනවා. ලක්ෂ…
file මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (31) අළුයම සිදුකෙරුණා. ඒ මහවැලි නදියේ ගැටඹේ තොටේ දී. මෙවර…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව…
පසුගිය සමය තුළ සමහර බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බව තමන් පිළිගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආචාර්ය එස්.ඩී.…
රාගල පොලිස් වසමේ රාගල - වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී කැබ්රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (31) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා. තරගය පස්වරු 03.00ට ආරම්භ වෙනවා. ඒ…
ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගය ලකණු 238කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තානය සමත්වුණා. ඒ නේපාලයට එරෙහිවයි. කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට…
ආසියානු ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්තානය හා නේපාල කණ්ඩායම අද තරග බිමට පිවිසියා. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්…
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානක නායකත්වය දරන මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංගයට, එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දය භාවිත කරන බව එම…