file
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංගයට, එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව ඇති ගැටලු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සෞඛ්‍ය අමාත්‍වරයා කිසිම දේකට වගකිව යුතු බව මෙතෙක් හෙළිව නැති බව ඔහු පෙන්වා දෙනවා.
අරගලයකින් කඩාවට්ටපු රටක නිදහස් සෞඛ්‍ය සේවයක් මේ ආකාරයෙන් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට හරි නම් විශ්වාසය පළ කර යෝජනාවක් ගෙන ඒම සුදුසු බව ඒ මහතා පැවසුවා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…