file
ආසියානු ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්තානය හා නේපාල කණ්ඩායම අද තරග බිමට පිවිසියා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක බාබර් අසාම් පන්දු 131 කින් ලකුණු 151 ක් ලබාගත්තා. ඊට 06 පහර 04ක් සහ 04 පහර 14ක් ඇතුළත් වුණා.
Iftikhar Ahmed පන්දු 71 කින් ලකුණු 109ක් රැස් කළා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 343ක ඉලක්කයක් හබා යන නේපාල කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 14ක් ලබා ගෙන සිටිනවා.
තරගය පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත්වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…