file
පසුගිය සමය තුළ සමහර බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බව තමන් පිළිගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආචාර්ය එස්.ඩී. ජයරත්න මහතා පවසනවා.
ඒ ඊයේ (30) කොළඹ පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
සමහර බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවට උදාහරණයක් ලෙස ඇස්වලට ගෙන ආ ඖෂධය සඳහන් කළ හැකි බව ඒ මහතා පැවසුවා.
ඒ හේතුවෙන් බැක්ටිරියාවක් ආසදනයව පසුව එය ඉවත් කිරීමට කටයුතු කළ බවයි සභාපතිවරයා පැවසුවේ.
විස්තර සහිත විඩියෝව,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…