Wednesday, July 22, 2026
Homeදේශීයබාල ඖෂධ මෙරටට ගෙන් වූ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගනියි..

බාල ඖෂධ මෙරටට ගෙන් වූ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගනියි..

පසුගිය සමය තුළ සමහර බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බව තමන් පිළිගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආචාර්ය එස්.ඩී. ජයරත්න මහතා පවසනවා.

ඒ ඊයේ (30) කොළඹ පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

සමහර බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවට උදාහරණයක් ලෙස ඇස්වලට ගෙන ආ ඖෂධය සඳහන් කළ හැකි බව ඒ මහතා පැවසුවා.
ඒ හේතුවෙන් බැක්ටිරියාවක් ආසදනයව පසුව එය ඉවත් කිරීමට කටයුතු කළ බවයි සභාපතිවරයා පැවසුවේ.

විස්තර සහිත විඩියෝව,

READ:   මර්වින් සිල්වාගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්