Thursday, April 23, 2026
Homeදේශීයමැතිවරණයට කලින් 13 බලාත්මක කරන සංවාදයකට ජාතික ජන බලවේගය ආරාධනා කරයි

මැතිවරණයට කලින් 13 බලාත්මක කරන සංවාදයකට ජාතික ජන බලවේගය ආරාධනා කරයි

මැතිවරණයට කලින් 13 බලාත්මක කිරීම පිළිබඳ අවශ්‍යතාවය ජාතික ජන බලවේගය හා යාපනය වානිජ මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකදී අවධාරණය වී තිබෙනවා.

13 වන සංශෝධනය මැතිවරණයට කලින් ක්‍රියාත්මක කර හැකි ආකාරයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව එහිදී වානිජ මණ්ඩලය පෙන්වා දුන් බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.

දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් කැඳවා එම සංවාදය කිරීමට ඔවුන් අපේක්ෂා කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   ධනුෂ්කව බලන්න සනත් ඇතුළු පිරිසක් ඕස්ට්‍රේලියාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්