Saturday, September 12, 2026
Homeදේශීයඡන්දය තියන දිනය හරීන්ගේ කටින් පනී

ඡන්දය තියන දිනය හරීන්ගේ කටින් පනී

එළබෙන ඔක්තොම්බර් මස 05 වනදා මැතිවරණය පවත්වන්න බවත් එහිදී අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රාහණය කරන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   ඩලස් මාලිමාවට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්