Tuesday, September 8, 2026
HomeදේශීයIMF නියෝජිතයින් සතියක් පුරා විශේෂ සාකච්ඡාවක

IMF නියෝජිතයින් සතියක් පුරා විශේෂ සාකච්ඡාවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සතියක කාලයක් මෙරට රැදී සිටිමින් සාකච්ඡාවල නිරතවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එම නියෝජිතයින් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජිතයින් ඇතුළු පාර්ශව රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

READ:   ජනපති උගන්ඩාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්