Wednesday, July 22, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයට පිටත්ව යන 19 පහළ සංචිතය 

ලෝක කුසලානයට පිටත්ව යන 19 පහළ සංචිතය 

2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකු ගෙන් යුත් එම සංච්තයට අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වන අතර සංච්තයේ නායකත්වය සිනෙත් ජයවර්ධන ට හිමිව තිබෙනවා.

කණ්ඩායමේ උප නායකත්වය මල්ෂ තරුපති විසින් උසුලනවා.

මෙවර තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) උදෑසන දකුණු අප්‍රිකාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙනවා.

file
READ:   මතීෂ පතිරණ ලෝක ප්‍රකට විස්ඩන් සඟරාවේ ක්‍රිකට් පිලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්