Tuesday, May 26, 2026
Homeක්‍රීඩාLPL අවසන් පූර්ව වටය අදින් ඇරඹේ

LPL අවසන් පූර්ව වටය අදින් ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් (17) ආරම්භ වෙනවා.

අවසන් පුර්ව වටය ආරම්භ කරමින් Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අද තරග වැදීමට නියමිතයි.

එම තරගය අද පස්වරු 3.00ට ආරම්භ වෙනවා.

අවසන් පුර්ව වටයේ දෙවන තරගය B -Love Kandy කණ්ඩායම සහ Jaffna Kings අතර පැවැත්වීමට නියමිත යි.

එම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වෙනවා.

READ:   මීගමුව මුහුද ආශ්‍රිතව නිතර සිද්ධ වෙන මරණ වලට වග උත්තරකරු මේ දියවැල්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්