Friday, September 11, 2026
Homeදේශීය35,000 ඉල්ලන අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය උඩුදුවන ලකුණු

35,000 ඉල්ලන අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය උඩුදුවන ලකුණු

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා අතුරු වෛද්‍ය වෘත්තිකයන් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

අද (11) උදෑසන 6.00 සිට හෙට උදෑසන 8.00 දක්වා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ.

සේ අතර අද සිට එම වර්ජනයට කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් වෘත්තිකයින් රැසක් එක්ව සිටිනවා.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්