Saturday, September 12, 2026
Homeදේශීයරට භාර ගැනීමට එකම සුදුස්සා මම යි - කුමාර වෙල්ගම

රට භාර ගැනීමට එකම සුදුස්සා මම යි – කුමාර වෙල්ගම

මේ රට ජනාධිපති ධුරය දැරීමට මේ වන විට සිටින සුදුසුම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ජනාධිපති ධුරය තමාට ලැබුණොත් රට තුළින්ම මුදල් සොයා රට යළි ගොඩනඟන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

READ:   උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්